Thursday, August 23, 2018

~~ මගේ ප්‍රේමය ~~




නුඹේ ප්‍රේමය අවසන් වූ බව දැන
ඇගේ ප්‍රේමය පුදන කල.. 
නුඹ රැගෙන ගිය මගේ ප්‍රේමය 
යලි රැගෙන එනු මැන.. 
ඇයට පුදන්නට මගේ ප්‍රේමය 
යලි ඇවැසිය මට..