Tuesday, September 4, 2012

~~ සුන්දර විරහව ~~

මට
විරහව
සුන්දරයි
ආදරයට වඩා

නුඹ
විරහව තුල
සුන්දරව
සිටින නිසා

12 comments:

  1. විරහව ටිකෙන් ටික අපිව පුච්චනවා

    ReplyDelete
    Replies
    1. වේදනාවෙන් ලබන සතුටකුත් තියෙනවා.

      Delete
    2. ඉත්තෑවියක් සමග පෙම් කෙලි හාවෙක් නේද ඕක කිවේ ..?

      Delete
  2. නෙදකින් කාලකන්ණි තොපිට දුක දුක විදියට දකින්න බෑ ඒ නිසා තව තවත් සංසාරේට ඇලී ගැලී ඉන්නමයි බලන්නේ. මෝහය දුරු කරන්න බලපන් එතකොට දුක දුක විදියට දකින්න පුළුවන්. 3:) 3:) 3:) 3:)

    ReplyDelete
  3. සුනදර විරහාවක් අබියස
    නොසලන් කදුළු විගහට
    ආදරයේ ගැබුරුම සොරයක්
    විලසට හැගුද ඔබ හද පතුලට

    ReplyDelete
  4. විරහව අපූර්වයි
    ඔබ ළගින් නැති විටදි
    ජීවිතේ සුන්දරයි
    ඔබ ළගින් ඇති විටදි....:-p

    ReplyDelete
    Replies
    1. විරහව අපූර්වයි
      ඔබ ළගින් නැති විටදි
      ජීවිතේ සුන්දරයි
      පැරණි නුඹ
      ළගින් ඇති විටදි.

      Delete
  5. විරහවට
    මා ද කැමතිය
    ඒ ඔබ ඔබම වී
    විරහව තුළ සිටින නිසා

    ReplyDelete
    Replies
    1. අපි පෙම් කල කෙනාම නොවෙනස්ව විරහව තුල ඉන්නවා ..එක ඇත්ත..

      Delete
  6. චතුර අයියගේ කතාව තමා හරි...

    ReplyDelete
    Replies
    1. නගා මගෙන් අහගන්න එපා නාහෙන් අඩපුවා .. :P

      Delete