~ සිතුවිල්ලකට ඉඩක් ~
Friday, September 7, 2018
~~ LOVE ~~
ගාලූ මුවදොර පිටිය කෙලවර
අඩ අදුර විහිදුනු බැම්ම මත හිද
නැගී බිදේනා සයුරු රළ රැගෙන එන
සිහිල් සුළගට පිපුනු හිරිගඩූ මැකී යන්නට
උරතලේ සැතපුනු නුඹ හිස ගෙන
උනුසුම් හාදුවක් තබන්නද දෙතොල්මත
Thursday, August 23, 2018
~~ මගේ ප්‍රේමය ~~
නුඹේ ප්‍රේමය අවසන් වූ බව දැන
ඇගේ ප්‍රේමය පුදන කල..
නුඹ රැගෙන ගිය මගේ ප්‍රේමය
යලි රැගෙන එනු මැන..
ඇයට පුදන්නට මගේ ප්‍රේමය
යලි ඇවැසිය මට..
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)