Friday, April 26, 2013

~~ සදාතනික ආදරයක අවසන් හැඟුමක් ~~

                                                A Pic by Sameera Rukshan



අපි හමුවුනු 
අපි හිද දෙඩවූ 
තැන මම විතරයි
අද 
මට කලියෙන් 
සමුගත් නුඹ 
හිදිනු මැන බිඳක්
මේ මාද 
සමුගන්නා වෙලාවයි 
හමුවන්නට යලි 
උපදිමු තව භවයක