ආයුබෝවන් යාළුවනේ ....
ගොඩක් කට්ටිය අද බ්ලොග් ලියනවා ඒ ලියන්නේ ඇයි කියලා මම
දන්නේ නැ . මටත් තනි උනාම එක එක දේවල් හිතට එනවා .. සමහර වෙලාවට කොහේ හරි
ලියනවා..නැත්තම් එහෙම්මම අමතක කරලා දානවා / අමතක වෙලා යනවා . එක හින්දා මමත් හිතුවා හිතට එන දේවල් කොහේ
හරි ලියන්නේ නැතිව සයිබර් අවකාශයේ ලියලා දානවා කියලා .
ලියන්න ගත්තාට මට එච්චර හොඳට ලියන්න බැ. උඹලාට වෙන වැඩක්
ඇත්තෙම නැත්තම්, කියවන්නත් මුකුත් නැත්තම් ඔන්න ඔහේ
මේකත් කියවපල්ලා...
ජය වේවා!!!