~ සිතුවිල්ලකට ඉඩක් ~
Friday, September 7, 2018
~~ LOVE ~~
ගාලූ මුවදොර පිටිය කෙලවර
අඩ අදුර විහිදුනු බැම්ම මත හිද
නැගී බිදේනා සයුරු රළ රැගෙන එන
සිහිල් සුළගට පිපුනු හිරිගඩූ මැකී යන්නට
උරතලේ සැතපුනු නුඹ හිස ගෙන
උනුසුම් හාදුවක් තබන්නද දෙතොල්මත
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment