Sunday, April 22, 2012

ආයුබෝවන් !!!!!


ආයුබෝවන් යාළුවනේ ....

ගොඩක් කට්ටිය අද බ්ලොග් ලියනවා ඒ ලියන්නේ ඇයි කියලා මම දන්නේ නැ . මටත් තනි උනාම එක එක දේවල් හිතට එනවා .. සමහර වෙලාවට කොහේ හරි ලියනවා..නැත්තම් එහෙම්මම අමතක කරලා දානවා / අමතක වෙලා යනවා . එක හින්දා මමත් හිතුවා හිතට එන දේවල් කොහේ හරි ලියන්නේ නැතිව සයිබර් අවකාශයේ ලියලා දානවා කියලා .

ලියන්න ගත්තාට මට එච්චර හොඳට ලියන්න බැ. උඹලාට වෙන වැඩක් ඇත්තෙම නැත්තම්, කියවන්නත් මුකුත් නැත්තම් ඔන්න ඔහේ මේකත් කියවපල්ලා...

ජය වේවා!!!

4 comments:

  1. ජය ජය ජය ලියන්නකො අපි කියවන්නම්....

    ReplyDelete
  2. ජයෙන් ජයම වේවා....!!!!

    ReplyDelete
  3. ඔක්කොටම ස්තුති වේවා!!!!

    ReplyDelete