Tuesday, February 25, 2014

~~ "අපේ" වූ "මගේ" දෑ ~~





මගේ නිවහන - අපේ නිවහන 
මගේ කාමරය - අපේ කාමරය 
මගේ ඇඳ - අපේ ඇඳ 
ලෙස
මගේ සියල්ල අපේ වූ සද 
මගේ වූ එකම දෙය
ඇය