Wednesday, May 2, 2012

~ දෛවය , වාසනාව , මම ~

අහිමි බව දැන දැන
දෛවය පරදා වාසනාව එනතුරා
බලාසිටි මාහට
පසක් වුයේ අදය
නැති බව දෛවයද වාසනාවද මාහා

2 comments:

  1. දෛවය, වාසනාව එනතුරු බලා හිදීම බොරු වැඩක් යාළුවා... ලඟාකරගන්න ට්‍රයි කරන්න..

    ReplyDelete
    Replies
    1. ජිවිතේ එකම එක දෙකදී විතරයි එක බලන් හිටියේ ... අයෙත් නැ බලන්නේ ..

      Delete