Monday, June 11, 2012

~~ පිපි නෙළුමකට ආසිරි ~~

නෙළුම් මලේ
අදවන් දින සුපිපි
නුඹ නැතත්
පෙරදා මෙන්
මා ළඟ 
නුඹ සිතනා
නුඹ පතනා
සියල්
නුඹ පාමුල
පහල වන්න 

පුදමි මෙසේ
මා හද
ශුභාශිංසන..

1 comment:

  1. අහිංසක සිතුවිල්ලක්....ලස්සනයි...අදහස.....

    ReplyDelete