Friday, August 24, 2012

~~ නුඹ හා මගේ සිත ~~

මගේ හදේ කුලියට
සිටි නුඹ
ලියාගෙන දැන්
මගේ හද
සින්නකරෙටම

8 comments:

  1. මුලින්ම ජීවිත භුක්තිය ගැන හිතුවනම් හරිනෙ

    ReplyDelete
    Replies
    1. ජීවිත භුක්තියට තියෙනවා කියලා තමා හිතන් හිටියේ... භුක්තියට සවි කරගන්නකම් මම දන්නේ නැනේ බං..

      Delete
  2. ඔප්පු තිරප්පු නැතිවම
    විඳින්න ගත්ත දේපලක්.

    ReplyDelete
    Replies
    1. කාලයක් ඉද්දි භුක්තියට සවි වෙනවා කියන්නේ මේක වෙන්න ඇති ..

      Delete
  3. අයියෝ පව්... නොකියම අරගෙනද...

    ReplyDelete
    Replies
    1. එකනේ අඩුම ගානේ කුලියවත් ගෙවලා නම් තව කමක් නැ ..

      Delete
  4. කන්න නැතුව හිටියත් කුලියට දෙන්න හොඳනෑ

    ReplyDelete
  5. නිකන් තියෙන එකනේ කියලා දීලා දැම්මේ බං...

    ReplyDelete