Tuesday, November 20, 2012

~~ අම්බලමක් වූ හද ~~

ඔයාම අගුලු දාලා
වහලා තිබ්බ
හද දොර....
ඔයා යද්දී
වහපු වේගෙට
කැඩිලා ගිහින්
දැන් ඕන කෙනෙකුට
එන්නත් පුළුවන්
යන්නත් පුළුවන්


10 comments:

  1. අස්ථාන ගත වෙච්චි යතුරක් හොයන්න වෙනවට වඩා කැඩිලා ගියපු අගුලක් ලැබුන එක වටිනවා..

    ලස්සනයි අයියේ...

    ReplyDelete
  2. බොරු කියන්න එපා.

    ReplyDelete
    Replies
    1. මේ කිවේ මම ගැන නම් නෙමේ ඉතින් ...

      Delete
  3. අඩෝ මේක එරන්දය කලින් ලියල තිබ්බ බොල

    ReplyDelete
    Replies
    1. අඩේ මම දන්නේ නැ... කොයි එරන්ද ද .. ලින්ක් එකක් තියෙනවා නම් දියන් .. එහෙම එකක් නම් මම වහාම මේක අයින් කරනවා :(

      Delete
  4. එන්නත් පුලුවන් යන්නත් පුලුවන්......?

    ReplyDelete
    Replies
    1. පුළුවන් ලූ (මගේ හදට නෙමේ)

      Delete
  5. ඔයා යන්න ඇරපු දොර ඇරපු වේගයට කැඩිලා වෙන්නත් පුළුවන්.හොඳ අදහසක්.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete