Wednesday, December 5, 2012

~~ වසන්තය පිපෙන තුරු ~~

Wow කවුද බං ඒ කැල්ල ? අළුත් එකක් ද ?

ඔව් ඔව් දැන් සති දෙකක් විතර නේ බං ඇවිල්ලා.. අහිංසක කෙල්ලක් .. සද්ද බද්ද නැ .. ඉන්නේ කිරිදිවැල.. අපේ රෝයිටරයා හෙවත් රෝහානයා  හැල්ලක් ම කියාගෙන ගියා ..

හේ හේ හේ.. මූට රෝයිටරයා කියලා කියන්නේ නිකමටද බං ජගා කිවා...
අනේ පල ඩො .. දවසක් මම දැක්කා කිරිඳිවැල බස් ස්ටෑන්ඩ් එක පැත්තේ එකී හිටියා ...  

මේ රෝහානයෝ කොල්ලෙක් ඉන්නවා ද බං ඒකිට ...

O O I know that face පුතා .. එකිත් ඉවරයි වගේ .. පව් වැඩ කරන්න එපා බං ..

අනේ පල  තෝ මගෙන් කුණුහරුප අහන්නේ නැතිව .. මේ උඹ හොඳ එකානේ තව details ටිකක් හොයා ගනින් කොල්ලෝ .. එකිත් එක්ක ගිය අනික උබේ ෆිට් එකනේ ...
වරෙන් යමල්ලා කැන්ටිම පැත්තට යන්න ක්ලාස් පටන් ගන්න ඉස්සෙල්ලා

හුම්ම් යමන් ...

ඊළඟ සතියේ ක්ලාස් පවනා වේලාසනින් අවාද මන්දා
 
මොකෝ රෝහානයෝ පරක්කු.. බලපන් මම දැන් කොච්චර වෙලා බලන් හිටියාද .. ශෙහානා හම්බුනාද .. විස්තර හොයා ගත්තා ද .. කොල්ලේක් ඉන්නවා ද ඒකිට  ...

නොදොකින් ඉදහන්කෝ මහන්සි අරිනකම්වත්.... අන්න සර් කාරයා එනවා.. යමන් ඇතුලට.. පස්සේ කියන්නම්...

ඔන්න ඉන්ටවල් එකෙදි අපි සෙට් එක කැන්ටිමේදී රොයිටර් නිවුස් අහන්න රෝහානයා වටේ සෙට් එකම වටවෙලා ...

හා දැන් විස්තර ඕනේ එකා ගිහින් මට බිම එකක් අරන් වර .. රෝහානයා කිවා

මේ තෝ *කා ගන්න හදන්නේ නැතුව විස්තර ටික කියපිය..

හරි හරි මුට විහිළුවක් තේරෙන්නේ නැනේ ... දැන් මේකයි ස්ටෝරිය අහගනින් ඔන්න.. කිවා වගේම එකී ඉන්නේ කිරිදිවැල පැත්තේ .. නම කන්කානම් මුදියන්සේලාගේ හංසිනි පවනි චතුරිකා ...

අම්මට සිරි පවන් ලව් පවනි ... පට්ට නේ .. මම කිවා...

තොට මම කිවා කියලා හිතා ගනින් හර්ශයෝ ... පවනා මගේ දිහාට හැරිලා කිවා

දැන් බොලාට ඉතුරු විස්තර ටික එපා ද ...

හරි හරි කියහන් මයේ දෙයියෝ....

දුප්පත් පවුලක් බං... තාත්තා ගොවිතැන් ද කොහෙද කරන්නේ ... අම්මා වැඩ කරන්නේ නැ... තව මල්ලියෙක් ඉන්නවා ඉස්කෝලේ යන..  එච්චර තමා ඉතින් ...

යකෝ ප්‍රධාන දේ ඇහුවේ නැද්ද උඹ.. කොල්ලෙක් ඉන්නවා ද නැද්ද කියලා ....

ඒ පවන් උඹට සෙට් උණ අනික් කෙල්ලෝ වගේ නෙමේ බං මෙකි.. දුප්පත් අහිංසකයි පව් බං.. කොල්ලෙක් නම් නැලු .. උඹ සෙට් කරගන්නවා නම් දෙපාරක් හිතපන් කොල්ලෝ

හරි හරි නවත්ත ගනින්කෝ උඹේ බණ .. බණ අහන්න ඕනෙනම් මම පන්සල් යන්නම්..

හේ හේ හේ ... අඩෝ ශෙහානා උඹට කීවාම විස්තර කියන්නත් බැ කියලා කිවා.. අමාරුවෙන් ඒකිව UP කරලා බෝලයක් බස්සල විස්තර ගත්තේ.. එක හින්දා අද කතාරන්න යන්න එපා.. මෙව්වට මට වෙනම සලකපන් හරිද...

ඔකිගේ ආච්චිට හාල් ගරන්න එකී එහෙම කිව්වද .. හිටපියකො ඕකි අහුවෙනකම්..

ඕකනේ ඕකනේ ඉතින් බැරි උඹත් එක්ක...

හරි හරි තැන්ක්ස් කොල්ලා...  මචාලා මම පම්ප් එකක් දාලා එන්නම් .. හිටහල්ලා ක්ලාස් එකට යන්න මම එනකම්  හරිද

අඩෝ ජගා, හර්ෂයා ඔට්ටුවක් අල්ලමුද .. මුට ඕක දාගන්න බැ ..

හරි අල්ලමු.. මුට අකමැති වෙන කෙල්ල කවුද බං .. මොනවද අඩු.. හොඳ හැන්ඩියා. සල්ලි තියෙනවා.. ජගා කිවා ..

ඒ උනාට මේක මුට දාගන්න බැ .. ඔට්ටුව මොනාද ? ශෙහානා කියපු විදිහටනම් මෙකි කා එක්කවත් affair එකක් පටන් ගන්නේ නෑලු.. කලින් තිබිලත් නෑලු ...

හරි හරි අපි බලමුකෝ... මමත් කියන්නේ බැරි වෙන එකක් නැ .. මුට කර ගන්න බැරි එකක් නැ ..

අන්න අරු එනවා යමල්ලා .. ඔට්ටුව මතක තියා ගනිල්ලා

ඊළඟ සතියේ පවන්ගේ ඉල්ලීම මත අපි සේරම කලාස් කට් කලා .. කරලා පොඩි ආතල් එකක් දැම්මා ස්ටෙලා  වෙලා

ඊට පස්සේ සතියේ ශෙහානායි  පවනි කාලාස් ඇරිලා එද්දී රෝහානයා ශෙහානට කතා කළා....




~~ මතු සම්බන්දයි ~~ 

                                                                                                              දෙවෙනි කොටසට 

19 comments:

  1. අවසන් කරලා නේ යන්තං... කියවල එන්නම් ඈ.. මං එක

    ReplyDelete
    Replies
    1. කියවීමට පෙර කමෙන්ට් දැකීම හෙලා දකින අතර කියවා දැමු පලවෙනි කමෙන්ටුව මගෙන් බව සලකන්න :P :P

      Delete
    2. මං නම් කියන්නේ ඒ දෙන්න යාලු වෙයි...
      ඊළඟ එක ඉක්මනට දාන්න ඈ...
      ජය වේවා!!!!
      සිනා බෝ වේවා!!!

      Delete
    3. හික්ස් .. තාම අවසානේ ගැන තීරණය කලේ නැ.. තාම අවසානේ වැට උඩ ඉන්නේ පණු .... බලමු අනිද්දා වගේ

      Delete
  2. පටන් ගත්ත එක ලියමුකෝ ලෙසටම

    ඔය කාලේ පට්ට රහයි

    ReplyDelete
    Replies
    1. යා ලියමු ... වැරදි පෙන්නවා දීම ඔබලාගේ යුතුකමයි ...

      Delete
  3. එහෙම බෑ............ මම එක........
    මරු අයියේ ඈ....

    ReplyDelete
    Replies
    1. මේල් එකේනේ ඔයා දැක්කේ ..

      Delete
  4. hmm naarakam na meka keti katha ganata neda enne achchita hal garanava kiyanne nam tikak loku vadak evath karanam hodai eka

    ReplyDelete
    Replies
    1. හික්ස් ... කෙටි කතාවක් කියලා තමා පටන් ගත්තේ.. ඒ උනාට ටිකක් ඇදෙනවා වගේ ලියන්න ඔලුවට එන ඒවා එක්ක ..
      තැන්ක්ස් මචං / මචි (නම නැති නිසා) ...

      Delete
  5. දිගටම ලියමු..ලස්සනයි.. :)

    ReplyDelete
  6. (Y) ජය. බලා ඉන්නව අනික් කොටස කියවන්න...

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දා වගේ දෙන්න පුළුවන් වෙයි ... නමට ස්තුති ....

      Delete
  7. එක කොටසකට මෙහෙම චුට්ටක් දාන්න දුක නැද්ද අපි ගැන
    එල ආ ඉතුරු ටික ඉක්මනට ලියමු

    ReplyDelete
    Replies
    1. අනිවා දෙන්නම් ඉතුරු එකෙත් භාගයක් විතර ලියලා තියෙන්නේ ...

      Delete
  8. පටන් ගැනීම නම් නියමයි.... අයියෝ ඉක්මනට ලියන්න.. මට එක දිගට කියවලා ඉවර කරන්න ඕන... (පොතක් කරමු එහෙනම් නිමේෂ් අයියෙ...)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්න ඉතින්... දෙවෙනි එක හෙට අනිද්දා දිහා දෙන්නම් .... (හෑ පොතක්)

      Delete
  9. හොදයි කතාවක් විදිහට ගලාගෙන යනවා ... තව පොඩ්ඩක් නිර්මාණාත්මක බව ඇතුල් කරන්න එතකොට තවත් රහ වෙයි ....

    ReplyDelete