Friday, August 2, 2013

~~ සිහිනයක හෝ දකිනු වස් ~~



නොබලන හින අතර
තිගැස්සි ඇස් ඇහැරවන
දකින එකම හීනය නුඹ
වසාගමි දෑස් යලිත්
යලියලිත් දකිනුවස්
සිහිනයක හෝ
අයිති නැති නුඹ



2 comments:

  1. පරණ කතාව
    කිතුලට ගිය එකාටත් කියන්න දෙයක් තියේ.
    අලුත් කතාව
    නින්ද ගිය ඔටුවටත් කියන්න දෙයක් තියේ.

    ReplyDelete