Tuesday, February 25, 2014

~~ "අපේ" වූ "මගේ" දෑ ~~





මගේ නිවහන - අපේ නිවහන 
මගේ කාමරය - අපේ කාමරය 
මගේ ඇඳ - අපේ ඇඳ 
ලෙස
මගේ සියල්ල අපේ වූ සද 
මගේ වූ එකම දෙය
ඇය


4 comments:

  1. Replies
    1. එහෙම වෙනවද කියලා බැදලා බලලා කියන්නම් හරියටම ;)

      Delete
  2. පිස්සුද බන්.
    ඔය සේරම ඔහොම වෙද්දි ඇය විතරක් උඹේම වෙන්නෑ...
    හරි ලස්සනට කියනවා දැන් අපි දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියලා...

    අනික උඹට පර්ස් එක කාර් එක මිස් වෙලා :P

    ReplyDelete
    Replies
    1. O.o .. බැ යකෝ මේක කරන්න..බදින්නේ නැ මම ..:v

      Delete