Thursday, September 25, 2014

~~ ලොතරැයිය සුදුව වාසනාව ~~




උඩ පනින පුංචි පන්දුවක
හිරවෙලා දහසක් පැතුමන් 
අන්න අර අතන අසරුවන් 
කාසි පොදි මිටි බැදන් දුවනවා 
ලොතරැයි කුඩුව රේස් බුකිය 
සුදුව යැයි මිනිසුන් කියනවා 

ගෙයක දොරක වාහනයක
සිහිනයන් හැමදා දකිනවා 
උඩ පනිනා පන්දුවේ 
හැල්මේ දුවනා අසරුවේ 
ලක්ෂිමි ගෙන එනතුරු
හැමදා මම මග බලනවා



නිමිත්ත -: පිටකොටුව බෝගස අසල වාසනාව හොයමින් ලොතරැයි කුඩු අසල රැස් කන මිනිසුන්..

1 comment: