ආයුබෝවන් යාළුවනේ ....
ගොඩක් කට්ටිය අද බ්ලොග් ලියනවා ඒ ලියන්නේ ඇයි කියලා මම
දන්නේ නැ . මටත් තනි උනාම එක එක දේවල් හිතට එනවා .. සමහර වෙලාවට කොහේ හරි
ලියනවා..නැත්තම් එහෙම්මම අමතක කරලා දානවා / අමතක වෙලා යනවා . එක හින්දා මමත් හිතුවා හිතට එන දේවල් කොහේ
හරි ලියන්නේ නැතිව සයිබර් අවකාශයේ ලියලා දානවා කියලා .
ලියන්න ගත්තාට මට එච්චර හොඳට ලියන්න බැ. උඹලාට වෙන වැඩක්
ඇත්තෙම නැත්තම්, කියවන්නත් මුකුත් නැත්තම් ඔන්න ඔහේ
මේකත් කියවපල්ලා...
ජය වේවා!!!
ජය වේවා
ReplyDeleteජය ජය ජය ලියන්නකො අපි කියවන්නම්....
ReplyDeleteජයෙන් ජයම වේවා....!!!!
ReplyDeleteඔක්කොටම ස්තුති වේවා!!!!
ReplyDelete