හුළඟ නවත්තන්න නෙවෙයි,ඊලග පාරට එන හුළඟට වේලෙන්නේ නැතුව ඉන්න
අයෙත් මුලටම එද්දී අයෙත් මුල ඉදලා පටන් ගන්න වෙද්දීඊලග හුළඟට නොවේලි ඉන්නේ කෝම
ඉරි තලා ගිය ඉඩෝරයකට පස්සේවහින බිංදු වැස්සෙන් තෙත් කරන කල ජීවිතය..වියලුනු හුළං රොදකින් කෙසේ නම් වියලන්නද... යලිත්.. දෝර ගලා යන ආදරයේ මහා වරුසාව
ජිවිතේ ඉඩෝරයට හසු උනාම ඔය කියන ආදරෙය් මහ වරුසාවත් ඉරීතැලුණු පොලවට ඔච්චන් කර කර කොලපාට නිම්න හොයන් යනවා
අහස නුඹ වගේ මා හා ආදරෙන් සිටීපොලව මා වගේ ලතැවුල් දරාගෙන සිටී
හුළඟ නවත්තන්න නෙවෙයි,
ReplyDeleteඊලග පාරට එන හුළඟට වේලෙන්නේ නැතුව ඉන්න
අයෙත් මුලටම එද්දී
Deleteඅයෙත් මුල ඉදලා
පටන් ගන්න වෙද්දී
ඊලග හුළඟට
නොවේලි ඉන්නේ කෝම
ඉරි තලා ගිය ඉඩෝරයකට පස්සේ
ReplyDeleteවහින බිංදු වැස්සෙන්
තෙත් කරන කල ජීවිතය..
වියලුනු හුළං රොදකින්
කෙසේ නම් වියලන්නද... යලිත්..
දෝර ගලා යන
ආදරයේ මහා වරුසාව
ජිවිතේ ඉඩෝරයට හසු උනාම
Deleteඔය කියන ආදරෙය් මහ වරුසාවත්
ඉරීතැලුණු පොලවට ඔච්චන් කර කර
කොලපාට නිම්න හොයන් යනවා
අහස නුඹ වගේ මා හා ආදරෙන් සිටී
ReplyDeleteපොලව මා වගේ ලතැවුල් දරාගෙන සිටී