ගොඩක් දවස් වල උදේට මගේ හිතේ කියැවෙන සිංදුවක කැල්ලක් ...
මුණට අව්ව වැටිලා තවත් සූදු උනු ඒ සූදු මුණ පඩි පෙළ උඩින් මතුවෙනවා .. හිත සැහැල්ලු වෙනවා ...
ගුඩ් මොර්නින්ග් අයියේ ...
වෙරි ගුඩ් මොර්නින්ග් සුදූ.. මොකද පරක්කු ...
වෙරි ගුඩ් මොර්නින්ග් සුදූ.. මොකද පරක්කු ...
බස් එක තිබ්බේ නැ අයියේ .. ත්රිවිල් එකක උඩුගම්පොල හංදියට අවෙත් .. අයියෝ මගේ රු 250 ..
අපෝ වන්නි බස් එක අදත් නැද්ද.. ඉන්නවා කෝ මම චන්දේ ඉල්ලනකම් .. ඔයාටම කියලා දාලා දෙන්නම් බස් එකක් ..
අනේ මේ යනවා යන්න .. එන්න එපා වන්නිය වන්නිය කියන්න අපේ පැත්තට ... මහා ලොකු ටවුන් කාරයා .. මොකටද ඉතින් වන්නි කෙල්ලක් එනකම් බලන් ඉන්නේ
මේකනේ සින් එක වන්නි කෙල්ල හරි ලස්සනයි නේ .. (රවාගෙන හිටිය මුනේ හොරෙන් ඇදෙන ඒ හිනාවට මම හරි ආසයි ) අහලා නැද්ද අර ජිප්සිස්ලා කියන සින්දුවකත් කියන්නේ ...
ආ මොකද්ද ඒ ...
ආ මොකද්ද ඒ ...
"වැද්දාගේ දුව ගෝමර හැඩකාරී .. නගරේ නෑ කෙල්ලක් දැක්කේ ඒ වගේ "
එතොකොට මගේ තාත්තා වැද්දාද .. එන්න එපාහරිද තාත්තාට අනම් මනම් කියන්න .. ඕනේ නැ වැද්දෝ වැද්දියෝ එක්ක ආශ්රය කරන්න ... මම යනවා යන්න ඉස්සරහට ...
හේ මේ .. (මම යන්න හදනඇගේ අතින් අල්ලා ගනිමින්) මම විහිළුවක් නේ සූදු කලේ ..
ඈ මගේ අත ගසා නැවතී මාහට පිටු පා අහක බලා සිටින්නීය ...
ඈ මගේ අත ගසා නැවතී මාහට පිටු පා අහක බලා සිටින්නීය ...
අපරාදේ මට 7.05හේ යන්න තිබ්බේ ..ෂි තරහ අය එනකම් බලන් හිටියානේ මමත් ..
අනේ අයියා අදත් බලන් හිටියාද .. මම කියලා තියෙනවා නේ අයියා දැන් මම එනකම් බලන්න එපා කියලා .. ඔයා පව් .. දවසක මම අයියාව දාලා යන්න යාවි ..
තරු කැට වගේ දිලිසෙන ඇස් වල කඳුළු පුරෝගෙන .. පනින්න ඔන්න මෙන්න ...
හ්ම්ම් දන්නවා නංගි එත් ...
හ්ම්ම් දන්නවා නංගි එත් ...
අනේ එහම වෙනවනම් ඉක්මනටම .. එතොකොට අයියා මාත් එක්ක තරහ වෙයි ..මට වෛර කරාවි ..
ජාති ජාතිත් නැ සූදු නංගි .. ඔයා මාව දාලා යන්නේ ඔයාගේ වුමනාවට නෙමේ නේ නංගියෝ..
(කඳුළු බිඳු දෙකක් ඇගේ සූදු කම්මුල සිප ගනිද්දී කිසි වෙක්ට පේන්නට නොදී පිස දැමු මා )
හරි මම පොරොන්දු වෙනවා.. අම්මලා ඔයාට කෙනක් තීන්දු කරපු දවසට මම කලින් යනවා .. ඔයාට පෙන්න එන්නෙවත් නැ.. හොඳ සූදු නේ අඩන්න එපා ..

නැ අයියා මම බැඳලා කොහේ හරි ඈතකට යනවා .. අයියාට පෙන්නේ නැති දිහාවකට.. මේ හැමදේකින්ම ඈත් වෙලා මම යනවා ...
හ්ම්ම්ම් හා .. අපි ඒවා එතොකොට බලමුකෝ ... ඉන්න ටිකේ මම මගේ සූදු කෙල්ලව ගිහින් දාන්න එන්නම් .. එකට මට ඉඩ දෙන්න සූදු...
අපි ඉන්න ටිකේ ඉමු සතුටින් හිනාවෙලා සූදු නංගෝ (මම තාලෙකට කිවා )
ඉකි බිදුමක් අතරින් අයෙත් අර ලස්සන හිනාවත් එක්ක ඇය ...
හා අයියා කියා සිනාසුනී ..

This comment has been removed by the author.
ReplyDeleteකතාව නම් සිරා හැබැයි ඈ ..
Deleteහා ඈ ..
Deletesuperb
ReplyDeleteතැන්කු මෙයා ...
Delete10 occurrence of සූදු in less than 40 lines :-o
ReplyDeleteපොල් බෑයක් වගේ එකක් ගන ද කියන්නේ ?
ඇයි සූදු ඔයා එහෙම අහන්නේ .... :P
Deleteහොදයි
ReplyDeleteතැන්කු ..
Delete