Thursday, May 24, 2012

~~ පැතු පැතුම ~~

නෙළුම් මලේ
නුඹ පිපුනේ ඇයි
නෙලනු බැරි වූ
ඈත නිල් දිය මත


හද පුජාසන මත
පුදන්නට පැතුම් පැතු
හදක් බලා හිඳ
මෑත ගොඩබිම තව

4 comments:

  1. පලයන් බෝට්ටුවක් අරන්.

    ReplyDelete
    Replies
    1. බෝට්ටුව හරියන්නේ නැ දැන්..ප්ලේන එකක් ඕනේ.. හික්ස්..

      Delete
  2. හ්ම්ම්ම්ම .....බලාඉන්න එපා....

    ReplyDelete