Monday, July 16, 2012

~~ කවිය ~~

නුඹ දුටූ දා ඉපැදී
නුඹේ පෙමින් හැඩව
නුඹට වෙන්වී
නුඹට ලියැවුණු
කවිය අද
ගොළු වෙලා
සුසුමක්ව
සිර වෙලා
කඳුලක්ව




6 comments:

  1. කවිය අද ....ගොඵ වෙලා....සුසුමක්ව සිරවෙලා....කදුලක්ව.

    ReplyDelete
  2. කවිය අද ගොළු වෙලා
    සුසුමක්ව සිරවෙලා
    කදුලක්ව ඇද වැටි
    ඔබේ දෙපා ලග බලා හිදිනවා

    නැවත ඒ කදුලු බිද
    ගෙනත් දෝතට රැකගන්න
    ඒවි දිනෙක මුදු දෑතක්
    එතෙක් බලා හිදිමු අපි

    ReplyDelete
    Replies
    1. සා මගේ එකට වඩා මේක හොඳයි

      Delete
  3. සතුටුයි දැක ගන්න
    ඔබේ සිනහව
    දුකින් පිරි
    සුසුමකට වඩා...

    ReplyDelete
    Replies
    1. සිතුවිලි පමනකි ..
      දුක සුසුම මට නුහුරුය
      නගේ මා
      සිනාසෙන්නෙමි
      සැමදා..

      Delete