Monday, July 16, 2012

~~ කවිය ~~

නුඹ දුටූ දා ඉපැදී
නුඹේ පෙමින් හැඩව
නුඹට වෙන්වී
නුඹට ලියැවුණු
කවිය අද
ගොළු වෙලා
සුසුමක්ව
සිර වෙලා
කඳුලක්ව




6 comments:

  1. කවිය අද ....ගොඵ වෙලා....සුසුමක්ව සිරවෙලා....කදුලක්ව.

    ReplyDelete
  2. කවිය අද ගොළු වෙලා
    සුසුමක්ව සිරවෙලා
    කදුලක්ව ඇද වැටි
    ඔබේ දෙපා ලග බලා හිදිනවා

    නැවත ඒ කදුලු බිද
    ගෙනත් දෝතට රැකගන්න
    ඒවි දිනෙක මුදු දෑතක්
    එතෙක් බලා හිදිමු අපි

    ReplyDelete
    Replies
    1. සා මගේ එකට වඩා මේක හොඳයි

      Delete
    2. ඔයාගේ එකම තමා ඔය :D

      Delete
  3. සතුටුයි දැක ගන්න
    ඔබේ සිනහව
    දුකින් පිරි
    සුසුමකට වඩා...

    ReplyDelete
    Replies
    1. සිතුවිලි පමනකි ..
      දුක සුසුම මට නුහුරුය
      නගේ මා
      සිනාසෙන්නෙමි
      සැමදා..

      Delete