Wednesday, July 4, 2012

~~ උඩුසිත vs යටිහිත ~~

උඩුසිත සටනක
සමග යටිසිත
උඩුසිතහි ජය
පෙළයි විටින් විට
සිහින අවි ගෙන
සරදමට මෙන්
යටිසිත



4 comments:

  1. මොනා කොරන්නද?
    පෙළන උඩු සිත
    ගෙනත් යටි සිතට
    කරමු ඒකා බද්ධ
    විලස Z ස්කෝර් :P

    ReplyDelete
  2. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරපියෝ...මේකට ආයෙත් වෙරිෆයි කරන්න වුනාට හෙනගහපිය(වෙනකාටහරි)

    ReplyDelete
  3. උඩුහිත යටිහිත කියල දෙකක් නෑ එක හිතයි තියෙන්නේ

    ReplyDelete
  4. සිතට
    සිතෙන
    හැටි සිත
    දන්නවනම් ............

    ReplyDelete