Monday, August 13, 2012

~~ අභිසරු ලියේ ~~

රැ නුඹ අභිමුව 
හෙළුවන කුලයාගේ
නම්බුවෙන් බිඳක්
ගෙන ඇහිඳ
වසා ගනු මැන
නුඹේ නිරුවත
නුඹ හෙළු කරන්නට
සැරෙසෙන දහවල

1 comment:

  1. පැතුම් පැතුම් සිත තුල සගවා
    සිහිනේවත් ඔබ මගෙම වෙලා
    සිටිමී මගෙ ලයට තුරුවෙලා
    මතකය රැදුනි ඔඹ මගෙම වෙලා eran

    ReplyDelete