Thursday, September 13, 2012

~~ බොළඳ පෙම් ලොව ~~

මාලිගාවක සුව නැත
මගේ පැලේ
සේද සුනිදු ඇද ඇතරිලි නැත
මගේ පැලේ
බත් ඩින්ගයි සම්බෝලේයි
වේල් දෙකට දවස ගෙවයි
සිනමාවක නවකතාවක
දැක නුඹ මවනා හීන දිවිය
සැබෑ ලොවේ
බැහැ පවතින්නට
නුඹ මවනා අප
පෙම් ලොව

6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. යෙහෙළියකගේ (සිතුමිගේ) ස්ටේටස් එකකට ලියු පිළිතුරකි ..
    #
    මහ මන්දිරයකට වඩා ඔබේ පැලට මං ආසයි
    එය තැනුවේ මා වෙනුවෙන් නම්
    ජිවිතයම දුකක් වුනත් ජිවිතයට මං ආසයි
    ඔබ ඉන්නේ මං වෙනුවෙන් නම් . .. .
    #

    ReplyDelete
  3. බොගේ ගෙදරට පැල්පතක් කිවොත් මං මොකක්ද කියන්නේ

    ReplyDelete
    Replies
    1. උඹ ඇත්ත කිව්වා කියලා කියනවා...

      Delete