Saturday, September 29, 2012

~~ හැපී බී ඩේ මගේ ~~

මුණු පොතේ
බිත්ති පුරා
ලියැවුණු සහසක්
සුභ පැතුමන් අතරේ
සෙව්වා නුඹේ පැතුමත්
ඒ අතරේ
නොවුනත් නුඹ පැතුමන්
ඒ අතරේ
සතුටින් ඉපැලුනි හද
කියවූ පැතුමන් ඔස්සේ 
මිතුරනි තුති සැමදා
නුඹලායි මට වටිනා

6 comments:

  1. සුන්දර වදන් පෙළක් එකට අමුණා ..............

    ReplyDelete
  2. හැප්පි හැප්පි බී ඩේ

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචෝ... හැප්පෙන්න තරම් බිව්වේ නැ බං

      Delete