Thursday, October 18, 2012

~~ කවි සිත ~~

නුඹේ විගමනයෙන්
ආගමනය වූ  විරහව
වැදු කවි සිත
මියැදෙන්න අරන්
කාලය එක්ක
විරහව පෙමින්
බැදුණු දා සිටන්


7 comments:

  1. විරහව......අයිති අපටමද.....?

    ReplyDelete
  2. කුරුටු ගෑවෙන්න හේතුවකුත් තියේද...???

    ReplyDelete
  3. සාමාන්‍යයෙන් මේක වෙන්න ඕනේ වැඩි වැඩියෙන් කවි ලියවෙන එක ඔයාට මොකද මේකේ අනිත් පැත්ත වෙලා???
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. විරහව කාලය එක්ක යන්න ගිහින් එතොකොට ඔහොම වෙනවලු....

      Delete
  4. Replies
    1. අම්මපා මෙහෙම නංගිලා .. අයියාට කෙල වෙද්දී සතුටු වෙනවා :P

      Delete
  5. හ්ම්ම් හ්ම්ම්..

    ReplyDelete