වැස්සට හැමදෙන බනිනා කාලේ තුති දෙන ඔබ මා අගය කරන්නේ පණුච්චි හැමදා බඩගා යන්නේ ඔබේ කවි ලියවිලි මරේ මරුයි නේ ජය වේවා!!!සිනා බෝ වේවා!!!
ස්තුති පණු....
same feelings....
This comment has been removed by the author.
ලස්සනම ලස්සනයි...නැගෙනා කඳුළු බිඳු ඇය නොදකිනා සඳකඳුල පිසදානැගෙන සිනහව හැර ගිය ඇයට නොවළඟ හිඳිනා අපට වටී...
ස්තුති ස්තුති ....
මල් මල් හිරිපොදවැටෙනා සවසකහිත හිරිවට්ටනනුඹේ සුවදත්හද තරුළු කරන් මටමේ මල් වැස්සේමල් කුඩයක් යටඅත් වැල් අල්ලන්ඇවිදන් යන්නටනුඹ හිටියා නම්අදත්එදා වගේමගේ ලඟින්..........කොච්චර ලස්සනද එහෙමනම් මේ හැන්දැව නේද???
ලස්සනයි කව් සිතුවිලි.http://manasindiviyata.blogspot.com/
වැස්සට හැමදෙන බනිනා කාලේ
ReplyDeleteතුති දෙන ඔබ මා අගය කරන්නේ
පණුච්චි හැමදා බඩගා යන්නේ
ඔබේ කවි ලියවිලි මරේ මරුයි නේ
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
ස්තුති පණු....
Deletesame feelings....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteලස්සනම ලස්සනයි...
ReplyDeleteනැගෙනා කඳුළු බිඳු
ඇය නොදකිනා සඳ
කඳුල පිසදා
නැගෙන සිනහව
හැර ගිය ඇයට නොව
ළඟ හිඳිනා අපට වටී...
ස්තුති ස්තුති ....
Deleteමල් මල් හිරිපොද
ReplyDeleteවැටෙනා සවසක
හිත හිරිවට්ටන
නුඹේ සුවදත්
හද තරුළු කරන් මට
මේ මල් වැස්සේ
මල් කුඩයක් යට
අත් වැල් අල්ලන්
ඇවිදන් යන්නට
නුඹ හිටියා නම්
අදත්
එදා වගේ
මගේ ලඟින්...
.
.
.
.
.
.
.
කොච්චර ලස්සනද එහෙමනම් මේ හැන්දැව නේද???
ලස්සනයි කව් සිතුවිලි.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/