Friday, May 31, 2013

~~ මා මගෙන් අරන් යන නුඹ ~~




සීතලට ගුලි වෙච්චි
අකීකරු සිතුවිල්ලක්
පනින්නට හදනවා
එක සිතක උණුහුමට
පුදුමමයි ඒ සිතේ රස්නයට
අකුරු අමුණා හැඩකර
හික්මවන යුරු
මගේ ඒ සිතුවිල්ල



4 comments:

  1. පාට පාටින් සරසවන සිතුවිල්ල
    තාම හිතට තියේ ඔබ දැනගන්න


    :-) ජයවේවා කිවුව.....

    ReplyDelete
    Replies
    1. නුඹ සවියකි සැමදා
      මගේ කවියට ....

      තැන්කු වේවා කිව්වා

      Delete
  2. උණුසුම් සිතුවිලි ගොන්නක්

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා අද දවල් සීතලේ ඉද්දි හිත උණුසුම් උනා ..

      Delete