Monday, July 15, 2013

~~ කවි හයිය ~~




දුක තනිය
පාළු කපන විට
දිවියට
මිතුරු වූ කලක
කවිය...
නුඹට මට
මහමෙරක සවි
දැනේ හැම හිතට



6 comments:

  1. සරල බසින් කිවොත් දුක දැනෙන්නම ඕනේ කවි පනින්න :D

    ReplyDelete
  2. අසංක අයියා කියාපු එක හරී!! දුක දනේන්නම ඕන කවි ලියවෙන්න

    ReplyDelete
    Replies
    1. එහෙම නැතිව කවි ලියන්න පුළුවන් අය ඉන්නවා.. ඒ ඇවිල්ලා ඔතාගෙන පතාගෙන ආපු හැකියාවන් ..

      Delete