Tuesday, August 6, 2013

~~ හිතක් සින්නකරේටම ~~



මගේ හිත හිස්ම හිස් 
හරියට හිස් ඉඩමක් වගේ 
අතරනි පතර සරුවට වැඩුනු 
සිතුවිලි ගහක් දෙකක් නැතුවාම නෙමේ 
කාගේ හරි හීන මාළිගාවකට කියාපු තැන 
ගන්නවා නම් මෙන්න හිත් 
ලියා දෙන්නම් සින්නකරේටම




3 comments:

  1. ෆට්ට ඈ...
    ගහක් දෙකක් නම් මදි හැබැයි.. ;)

    ReplyDelete
    Replies
    1. ගන්නා කෙනා කැමති ඒවා වවන්න ඉඩ තියෙන්නත් එපෑ ..

      Delete
  2. hith ahase payanna,,
    noidulwa hinahenna,,
    sinnakarawa gaththa hitha,,
    aye nam denne nehe onna :)

    ReplyDelete