පරණ නුඹ හොයනකම් අලුත් නුඹක් ගැන නම් හිතන්න බෑ ලොක්කා
පරණ නුඹටම අලුත් තැනෙකඅලුත් වෙලාවකඅලුත් හදකින්පරණ නොවන ආදරයක් අරන්ඒවි කෙනෙක් නුදුරේම...
නුඹෙත් මගෙත් පරණයි තවම සිත්!!!!!
අලුත් වෙනකම් බලා ඉමු අපි අපේ සිත් කාලයට ඉඩ දී
parana dumriyapolaaluth unata........parana mamaparana madiriyemaparana thenamai........Eth numbaaluth madiriyakaparana mawa hoyanawa..........
පරණ මම අලුත් වෙනකොට පරණ නුඹ හිතට ඇවිදින් අලුත් මම පරණ කරනවා
පරණ ඔය වෙනුවට අලුත් ඔය කෙනෙක් වෙලා බලන ඉන්න ... සමහරවිට පරණ එයා හොයාගන්න පුළුවන් වෙයි
මම අලුත් වුනේමි... පරණ එයා අයේ එපා.. පරණ මතකයන් පමණක් ඇති ,,
පරණ නුඹ හොයනකම් අලුත් නුඹක් ගැන නම් හිතන්න බෑ ලොක්කා
ReplyDeleteපරණ නුඹටම
ReplyDeleteඅලුත් තැනෙක
අලුත් වෙලාවක
අලුත් හදකින්
පරණ නොවන ආදරයක් අරන්
ඒවි කෙනෙක් නුදුරේම...
නුඹෙත් මගෙත් පරණයි තවම සිත්!!!!!
ReplyDeleteඅලුත් වෙනකම් බලා ඉමු අපි අපේ සිත් කාලයට ඉඩ දී
ReplyDeleteparana dumriyapola
ReplyDeletealuth unata........
parana mama
parana madiriyema
parana thenamai........
Eth numba
aluth madiriyaka
parana mawa hoyanawa..........
පරණ මම
Deleteඅලුත් වෙනකොට
පරණ නුඹ
හිතට ඇවිදින්
අලුත් මම
පරණ කරනවා
පරණ ඔය වෙනුවට අලුත් ඔය කෙනෙක් වෙලා බලන ඉන්න ... සමහරවිට පරණ එයා හොයාගන්න පුළුවන් වෙයි
ReplyDeleteමම අලුත් වුනේමි... පරණ එයා අයේ එපා.. පරණ මතකයන් පමණක් ඇති ,,
Delete