Wednesday, August 1, 2012

~~ පරණ ~~

පරණ දුම්රිය පොළ
පරණ පුරුදු වෙලාවම
පරණ දුම්රියේම
පරණ මම
හොයනවා තවමත්
පරණ නුඹ



8 comments:

  1. පරණ නුඹ හොයනකම් අලුත් නුඹක් ගැන නම් හිතන්න බෑ ලොක්කා

    ReplyDelete
  2. පරණ නුඹටම
    අලුත් තැනෙක
    අලුත් වෙලාවක
    අලුත් හදකින්
    පරණ නොවන ආදරයක් අරන්
    ඒවි කෙනෙක් නුදුරේම...

    ReplyDelete
  3. නුඹෙත් මගෙත් පරණයි තවම සිත්!!!!!

    ReplyDelete
  4. අලුත් වෙනකම් බලා ඉමු අපි අපේ සිත් කාලයට ඉඩ දී

    ReplyDelete
  5. parana dumriyapola
    aluth unata........
    parana mama
    parana madiriyema
    parana thenamai........
    Eth numba
    aluth madiriyaka
    parana mawa hoyanawa..........

    ReplyDelete
    Replies
    1. පරණ මම
      අලුත් වෙනකොට
      පරණ නුඹ
      හිතට ඇවිදින්
      අලුත් මම
      පරණ කරනවා

      Delete
  6. පරණ ඔය වෙනුවට අලුත් ඔය කෙනෙක් වෙලා බලන ඉන්න ... සමහරවිට පරණ එයා හොයාගන්න පුළුවන් වෙයි

    ReplyDelete
    Replies
    1. මම අලුත් වුනේමි... පරණ එයා අයේ එපා.. පරණ මතකයන් පමණක් ඇති ,,

      Delete