බැස ගියද සද කුමරියවලා කැලුම් රොදක් සේපායාවිද හිරු කුමරියඔබේ ලොවට එලිය දෙන්න
ඇය පායාවි..සදාකල් අඳුර නුහුරුයි නුපුරුදුයි මට ..පායාවි විගසින් ඈ
සද කුමරිට වඩා හිරු කුමරි කොහොම කලත් හොදයිනේ :D :D
ඔව් බං ලස්සන විතරයි ...පිස්සන්ගේ පිස්සුව වැඩි කරනවා ...මෙලෝ වැඩකට නැ :P
හිරු කුමරි????? :Oපෙම් බඳින්නේ බලාගෙනයි හිරු කුමරිට නම් දැවී අළු වෙලා යාවි තරහ ගියෝතින්
හිරු කුමරි මට අගෙයි දැවී ගියත් එකවරපෙළන් නැ සඳවතී මේන් වරින් වර
බැස ගියද සද කුමරිය
ReplyDeleteවලා කැලුම් රොදක් සේ
පායාවිද හිරු කුමරිය
ඔබේ ලොවට එලිය දෙන්න
ඇය පායාවි..
Deleteසදාකල් අඳුර
නුහුරුයි නුපුරුදුයි
මට ..
පායාවි විගසින් ඈ
සද කුමරිට වඩා හිරු කුමරි කොහොම කලත් හොදයිනේ :D :D
ReplyDeleteඔව් බං ලස්සන විතරයි ...පිස්සන්ගේ පිස්සුව වැඩි කරනවා ...මෙලෝ වැඩකට නැ :P
Deleteහිරු කුමරි????? :O
ReplyDeleteපෙම් බඳින්නේ බලාගෙනයි
හිරු කුමරිට නම්
දැවී අළු වෙලා යාවි
තරහ ගියෝතින්
හිරු කුමරි
Deleteමට අගෙයි
දැවී ගියත්
එකවර
පෙළන් නැ
සඳවතී මේන්
වරින් වර