විරහව ටිකෙන් ටික අපිව පුච්චනවා
වේදනාවෙන් ලබන සතුටකුත් තියෙනවා.
ඉත්තෑවියක් සමග පෙම් කෙලි හාවෙක් නේද ඕක කිවේ ..?
නෙදකින් කාලකන්ණි තොපිට දුක දුක විදියට දකින්න බෑ ඒ නිසා තව තවත් සංසාරේට ඇලී ගැලී ඉන්නමයි බලන්නේ. මෝහය දුරු කරන්න බලපන් එතකොට දුක දුක විදියට දකින්න පුළුවන්. 3:) 3:) 3:) 3:)
එසේය එසේය .. :P
සුනදර විරහාවක් අබියසනොසලන් කදුළු විගහටආදරයේ ගැබුරුම සොරයක්විලසට හැගුද ඔබ හද පතුලට
විරහව අපූර්වයිඔබ ළගින් නැති විටදිජීවිතේ සුන්දරයිඔබ ළගින් ඇති විටදි....:-p
විරහව අපූර්වයිඔබ ළගින් නැති විටදිජීවිතේ සුන්දරයිපැරණි නුඹ ළගින් ඇති විටදි.
විරහවට මා ද කැමතිය ඒ ඔබ ඔබම වී විරහව තුළ සිටින නිසා
අපි පෙම් කල කෙනාම නොවෙනස්ව විරහව තුල ඉන්නවා ..එක ඇත්ත..
චතුර අයියගේ කතාව තමා හරි...
නගා මගෙන් අහගන්න එපා නාහෙන් අඩපුවා .. :P
විරහව ටිකෙන් ටික අපිව පුච්චනවා
ReplyDeleteවේදනාවෙන් ලබන සතුටකුත් තියෙනවා.
Deleteඉත්තෑවියක් සමග පෙම් කෙලි හාවෙක් නේද ඕක කිවේ ..?
Deleteනෙදකින් කාලකන්ණි තොපිට දුක දුක විදියට දකින්න බෑ ඒ නිසා තව තවත් සංසාරේට ඇලී ගැලී ඉන්නමයි බලන්නේ. මෝහය දුරු කරන්න බලපන් එතකොට දුක දුක විදියට දකින්න පුළුවන්. 3:) 3:) 3:) 3:)
ReplyDeleteඑසේය එසේය .. :P
Deleteසුනදර විරහාවක් අබියස
ReplyDeleteනොසලන් කදුළු විගහට
ආදරයේ ගැබුරුම සොරයක්
විලසට හැගුද ඔබ හද පතුලට
විරහව අපූර්වයි
ReplyDeleteඔබ ළගින් නැති විටදි
ජීවිතේ සුන්දරයි
ඔබ ළගින් ඇති විටදි....:-p
විරහව අපූර්වයි
Deleteඔබ ළගින් නැති විටදි
ජීවිතේ සුන්දරයි
පැරණි නුඹ
ළගින් ඇති විටදි.
විරහවට
ReplyDeleteමා ද කැමතිය
ඒ ඔබ ඔබම වී
විරහව තුළ සිටින නිසා
අපි පෙම් කල කෙනාම නොවෙනස්ව විරහව තුල ඉන්නවා ..එක ඇත්ත..
Deleteචතුර අයියගේ කතාව තමා හරි...
ReplyDeleteනගා මගෙන් අහගන්න එපා නාහෙන් අඩපුවා .. :P
Delete