Friday, October 26, 2012

~~ නුඹ ~~

ලියන්නට පිළිතුරු,
ඉඟි කිසිත් නොදුන්..
හිස් තැන් සපිරි
නුඹ ප්‍රේහෙලිකාවක්...

7 comments:

  1. Replies
    1. ඇහුවාට තරහ වෙන්න එපා බං ...ඒ කිව්වේ මොකද්ද ?

      Delete
  2. ප්‍රේහෙලිකාවම නොතේරුන කොට
    හිස්තැන් නමි කෙසේ පුරවම්ද?

    ReplyDelete
  3. පිළිතුරු පතකුත්
    ලැබේවි දිවියට
    කිසිදා නොසිතු
    ඇයගෙන් විගහට

    ReplyDelete
  4. Liyanata piliwadan
    Aminuwath akurin akura........
    Numbata nehe wagakwath
    divi prehelika purawanna......
    Sabanda,
    Ithin nikmiyemi
    numbata nopenena lesaka.....
    mage ahinsaka ingi
    lan karan ma langata.....

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete